පාසලේ වෙනත් ක්‍රියාකාරකම්

ළමා මිතුරු පාසල වැඩ සටහන

2015.07.28 දින අපේ පාසලේ ළමා මිතුරු පාසලක් බවට පත් කිරීම සඳහා පළමු පියවර තැබුවා.


කණ්ඩායම් එක්වී පාසල සඳහා විවිධ යෝජනා පිළිබඳ සාකච්ඡා කළා.

අපි විසින් සාකච්ඡා කළ යෝජනා ඉදිරිපත් කළේ මෙලෙසින්
 පාසලේ අනාරක්ෂිත තැන් ලකුණු කර ඒ සඳහා යෝජනා ලබා දුන්නා


කවි වැඩමුළුව 2016.02.23

නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ කවි තැනීමේ වැඩමුළුවට අපි ඉතා උනන්දුවෙන් සහභාගී වුණා. එහි දී සියලුම දෙනාම හැකි පමණින් කවි ලිව්වා.කවි ගැන තවත් දැනුවත් වුණා. ළමා ආරක්ෂක නිලධාරී විසින් සංවිධානය කළ කවි වැඩමුළුව පැවැත්වූයේ දඹුල්ල සංස්කෘතික නිලධාරී ජීවනී සමරසිංහ මහත්මිය විසින්.


අපි ලිව්ව කවි හඬ නගා ගායනා කළා


No comments:

Post a Comment